Short story

රෝස් බෙල්

පුංචි රෝස් බෙල් කැලෑ ගමේ ඉන්න සුරංගනාවියක්. එයා බොහොම කරුණාවයි. කුරුල්ලන්ට, මී ඇත්තන්ට, ලේන් අප්පුලාට, හා හාමිලාට, ගෙඹිත්තන්ට එයා හරිම ආදරෙයි. එයා කුරුල්ලන්ට අලුත් සිංදු කියා දෙනවා. මී පුංචන්ට ඇඳුම් මහලා දෙනවා. හා හාමිලට අලුත් නැටුම් කියා දෙනවා. ලේන් අප්පුලට රසම බෙරි තියෙන තැන් කියා දෙනවා. හැමදාම හවසට විල ගාව ගල් පොත්තකට වෙලා ගෙඹි පවුලෙ […]

රෝස් බෙල් Read More »

Swiss Surprise

Swiss Surprise It was our first Christmas month without our elder sister, who has recently married and moved. I find myself missing her terribly. We used to share everything. She is my best friend. Despite the sadness, I try to find comfort in the advantages of the situation—more food to share among our smaller family.

Swiss Surprise Read More »

මනුෂ්‍යත්වයේ දෑත

මනුෂ්‍යත්වයේ දෑත එදින ඉරු දිනයක් වූයෙන් සියලු වැඩ අවසන් කර ජනේලයෙන් එහා පෙනෙන ඉමක් කොනක් නොපෙනෙන මුහුද දෙසට මා පිය නැගුවේ නිදහස ලද කිරිල්ලියක් මෙනි. සුසිනිඳු වැලි කැට අතරින් නග්න දෙපතුල් තබමින් ඉදිරියට පා නගද්දී හිතට මෙන්ම ගතට දැනුනේ අමුතු ම ප්‍රබෝදයකි. විටින් විට අවුත් දෙපා සිප ගන්නා සුදෝ සුදු පෙණ කැටි අතර තනි වෙමින්

මනුෂ්‍යත්වයේ දෑත Read More »

කොටුවීම

කොටුවීම සහෝදර සහෝදරියන් නොමැතිව මුළු නිවසම තම ආධිපත්‍යයට ගෙන බෙදන් කෑම පිළිබඳ හැඟීමක් නැතිව බදන් කෑමට හුරු පුරුදු වී සිටි මගේ ගතිගුණ මටත් නොදැනීම බිඳෙන් බිඳ වෙනස් වීමට ආරම්භ වූයේ මා පෙර පාසලේ ළමා රොත්ත සමඟ කාලය ගෙවීමට පටන්ගත්දා සිට ය. වයසින් සමාන වුවද එහි සිටි ඇතැම් ළමුන් මට යෝධයන් මෙන් පෙනෙන්නට විය. සමහර ළමුන්

කොටුවීම Read More »

Revenge

Revenge The unfriendly breeze was humming to her ears as she called to mind how she and Ben spent their days. A single teardrop fell and she swiftly wiped it off.  Rexy peeped around to make sure no one was looking at her face.    “It might be a blessing in disguise!” Ri said and the

Revenge Read More »

තාත්තාගෙන් ලිවුමක්

ක්‍රීන්..ක්‍රීන්…ක්‍රීන්…..  “ලොක්කයියේ….ලොක්කයියේ….මේන් තැපැල් මාමෙක් ඇවිල්ලෝ,ඔයාගෙ ලිවුම ගෙනැල්ලෝ…”මෙසේ කියා චූටිමල්ලී සැණීන් ගෙට දුවන්නට විය. “අම්මේ..මේං ලොක්කයියට ලිව්මක් ඇවිල්ලෝ..” “ලොකූ මේ ලිවුන් කඩදහියක් ඇවිල්ලා”අම්ම පැවසීය. දුවගෙන ආ ලොකුපුතා ලිවුම දිගහැර බැලුවේය. “පුතේ මේ ලිවුම කියෝපන්,පස්සෙ අම්මට කියපන්!” මුල් වාක්‍යයේ ලියා තිබුණි. ලිව්මක් මත ලිව්මක් අලවා තිබුණි. ලොක්කො මම දන්නවා මේ ලිවුම කියවන්නෙ උබ කියල…උඹ දන්නවද මම උඹට

තාත්තාගෙන් ලිවුමක් Read More »

කැඩුණු තෑග්ග

උදෑසන අවදි වී පාසල් යාමට සූදානම් වීම එක්තරා ආකාරයක බිහිසුණු අත්දැකීමක් වූයේ මා ගොළුබෙල්ලෙකු තරම් සෙමින් වැඩ කරන නිසාය. අම්මා පවසන පරිදි  දවසේ පැය විසිහතරට තවත් පැය කීපයක් මා වෙනුවෙන් කවුරුන් හෝ එක්කළ යුතුය. කෙසේ වුවද එදින උදෑසන වෙනදා අවදිවනවාට වඩා වේලාසනින් අවදි වූයේ මගේ හොඳම මිතුරියට උපන්දින තෑග්ගක් මිලදී ගැනීමටය. පාසල් යාමට පෙර තෑග්ගක්

කැඩුණු තෑග්ග Read More »

Scroll to Top