2018 (මලයාලි සිනමායාවේ)
මලයාලම් සිනමාව සැබැවින්ම මායාකාරයන්ගේ මායාවක් බව නැවත නැවතත් පසක් කරන දේශීය මෙන්ම විදේශීය ප්‍රේක්ෂකයන්ගේද නෙතඟට කඳුළක් එක්කළ සංවේදී සත්‍ය සිද්ධීන් දාමයන් පදනම් කොට නිර්මාණය කරන ලද 2018 මලයාලම් සිනමා සිත්තම 2018 වර්ෂයේ කේරළාවට ගැලූ මහා ගංවතුරෙහි භයංකරත්වයද ඒ හා සමගාමීව මිනිසුන්ගේ අව්‍යාජ මනුෂ්‍යත්වයද එකට කැටි වූ අපූර්ව හැඟීම් මාලාවකින් ගෙත්තම් වූ සුවිශේෂ චිත්‍රපටයකි. ජූඩ් ඇන්තනි […]
2018 (මලයාලි සිනමායාවේ) Read More »