Leo Nuzha Farook

කහ වුණ කහ මල

කහ වුණ කහ මල පොතක් අස්සේ උන්න කහ ගැහුනු මලක් රතු පාට ගැන කිව්වා හරි ලස්සන කතාවක් වෙලාවට පිපිලා පරවෙන්න කලියෙන් කඩාගෙන පොත අස්සෙ එබුවේය රහසින් නුරා හීනය රත් පැහැති කෙමියක් ඒත් කහ මල දැන් දිවුරනවා බොරුවක් ලතාවට වැනුන මල එක හුළං රැල්ලටත් කහ වෙලා චප්ප වී දැන් හුඟක් පණ ගිහින්. By Leo Disni Alwis

කහ වුණ කහ මල Read More »

එයද එසේ නිමා විය……

එයද එසේ නිමා විය……                                  ගැණිය නොහැකි තරමට මුදල්                                    සැප පිරුණු මන්දිර                                     අනේක වාහන                                      සමාජ තත්ත්වය                                 සියල්ල ඔවුන් සතු විය…                                      පුංචි ඉඩකඩක                                  හුස්ම පොදකුත් නොලැබ                                  කාත් කවුරුත් නැතිව                                   මුහුදු බත් වූ ඔවුන්                                   ප්‍රකෝටිපතියෝ ය…                                  සියල්ල මුදල් නම්                                මුදලට මාරයා යටත්

එයද එසේ නිමා විය…… Read More »

To My Heal-All…

To My Heal-All… In shadows cast by life’s unspoken misery, I sought solace in you, a soft pill to ease the pain. Through valleys of despair, where darkness fell, I found my solace, my dear Heal-All.   Through my thick and thin, you persist, An eternal friend, in my heart, you exist. Embraced in your

To My Heal-All… Read More »

O’ the Summer Sun!

Me, the sweetheart of the Fallen Spring Captivated to thy light While my heart murmured, “Marvellous is the summer too.” I saw the twinkling stars In thy humble slaves of leaves, When the West-Wind, the Messenger Commanded to bow thee with his soothing touch. I took pride in thee While the autumn leaves, Sparkled in

O’ the Summer Sun! Read More »

To Remember

To Remember When life does not serve your heart’s interest, Let her do the math for you, Let her count the days you should be sad, Let her count the days you should be glad, Pushing her out with the worst of the worst, Storming out of problems, Or overthinking by sinking into the deepest

To Remember Read More »

ආදරේ

ආදරේ අවුරුදු ගාණක් පරණ වයින් බීලා නැති, කෑවම මත් වෙන ඩාක් චොක්ලට් ගැන දන්නේ නැති අය ආදරේ සමාන කරන්නේ ඇස් දෙක පියා ගත්තම ඇහි පිහාටුවක බරවත් නොදැනෙන එක්තරා විදියක නෙල්ලි රහ හැඟීමකට.  ගල් ගිලලා වගේ හිර වෙන බොඳ වෙච්ච ලා නිල් පාටට ඇස් කරකවන මී පැණි වගේ තික් හැගීමක් ඒක. ෆෑන් පෙත්තක දැවටෙන දූලි තට්ටුව

ආදරේ Read More »

Scroll to Top