නිර්නාමික

නිවි නිවී දැල්වෙන 

තරුවලට හැමදාම

ලියවුනා කවි බොහොම

පෙම්කලා තරුවලට 

මායාවකින් වගේ 

ඇහැරිලා බැලුවම

සඳ සාවියක් හිරකරන්

ඉඳ හිට නොපෙනී ගිහින්

ළා තරු එලියට වැඩියෙන්  

හිත පිරෙන්න එළියක් දෙන

 සඳකුත් තිබුනා

ඒ අහසෙම

By Leo Ashani Imalka

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top